2024 Sep. – Nov. STEAM Education – Inquiries
Feedback and Evaluation : Mrs. Nathiya Jain. S
Feedback and Evaluation : Mrs. Nathiya Jain. S
Evaluation & Feedback Form – Mrs. Padhmaja Y. V.
Mrs. Padhmaja Y V
13 years of experience in Kindergarten
Teacher, Educator and facilitator in teaching phonics
Sharada Vidyalaya Public School, Bengaluru, Karnataka, India
Message From Mrs. Padhmaja Y V
Evaluation and Feedback on the Lecture
Evaluation and Feedback Form – Mrs. Meena Yammanur
Academic Facilitator
Mrs. Meena Yammanur
Educator with 25years of experience
Founder of MYLA
Author and Children Coach
Content and Curriculum Developer at Agile Shaala
Evaluation and Feedback on the Lecture
Kindly submit your feedback on the lecture. It will be helpful in designing future lectures in this series.
දේශනය පිළිබඳ ඔබේ ප්‍රතිපෝෂණය කාරුණිකව ඉදිරිපත් කරන්න. මෙම ලිපි මාලාවේ අනාගත දේශන සැලසුම් කිරීමේදී එය උපකාරී වනු ඇත.
விரிவுரை பற்றிய உங்கள் கருத்தை தயவுசெய்து சமர்ப்பிக்கவும். இந்தத் தொடரில் எதிர்கால விரிவுரைகளை வடிவமைக்க இது உதவியாக இருக்கும்.
International Project for Capacity Development of Teachers
International Project for Capacity Development of Teachers.
The International Conference on Quality Education 2024 is organized by the International Association for Quality Education with the collaboration of many universities, institutes, and schools in South Asian countries as well as other countries. All the details related to the conference can be found at www.iafqe.org/conference.
IAFQE has implemented the “International Project for Capacity Development of ECCD Teachers in South Asian Countries,” parallel to the international conference on quality education. The main objective of the project is to build the capacity of ECCD teachers in South Asian countries with the support of educators in global society.
It has been designed to conduct a lecture series for ECCD teachers in South Asian countries from the beginning of March until the end of May on an online platform to enhance the quality of ECCD teachers.
This is a totally free lecture series and project for ECCD teachers in South Asian countries.
ECCD teachers can participate in the
- Lecture series on STEAM Education for Early Childhood Care and Development
- Lecture series on ECCD education in South Asian countries
- Communication skills development in the English language
- Lecture series for professional development
Lectures will be conducted in
- English Medium
- Sinhala medium
- Tamil Medium
At the end of the lecture series, they can be qualified as a modern ECCD teacher with new pedagogical approaches and newly updated knowledge on early childhood education. They will gain proper knowledge of the best practices of other South Asian countries in ECCD education.
At the end, participants’ competencies are evaluated, and participants who complete the lecture series successfully will get international certificates parallel to the international conference on quality education in 2024.
You can register for the lecture series and for the project by filling out the following application:
Structure of the project implementing team
Click here for online Registration.
Click here to join with WhatsApp Community group to get all updates
Click here to watch lecture series and Lecture time Table
දකුණු ආසියාතික රටවල විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන. පාසල් හා විවිධ අධ්‍යාපනික ආයතනවල ද සහයෝගීතාව හා සහභාගීත්යෙවය ඇතිව ගුණාත්මක අධ්‍යාපනය පිළිබඳ අන්තර්ජාතික සංවිධානය ගුණාත්මක අධ්‍යාපනය පිළිබද අන්තර්ජාතික සම්මන්ත්‍රනය 2024 ඉන්දියාවේ නවදිල්ලි නුවරදී 2024 වසරේ මැයි මස පැවැත්වීමට පැසසුම් කර ඇත. සම්මන්ත්‍රණයට අදාළ සියලුම විස්තර www.iafqe.org/conference වෙබ් අඩවිය මගින් ලබා ගත හැක.
අන්තර්ජාතික සම්මන්ත්‍රනයට අනුබද්ධිතව ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාවේ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ගරු රාජ්‍ය අමාත්‍ය ගිතා කුමාරසිංහ මහත්මියගේ ඉල්ලීම හා මගපෙන්වීම යටතේ ගුණාත්මක අධ්‍යාපනය පිළිබඳ අන්තර්ජාතික සංවිධානය (IAFQE) “මුල් ළමාවිය සංවර්ධන ගුරැවරියන්ගේ ගුණාත්මක සංවර්ධනය සදහා අන්තර්ජාතික ව්‍යාපෘතියක්“ ක්‍රියාත්මක කර ඇත.
දකුණු ආසියාතික රටවල සහ ලෝකයේ සෙසු විවිධ රටවල අධ්‍යාපනඥයින්ගේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන ගුරැවරියන්ගේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.
මුල් ළමාවිය සංවර්ධන කාර්ය භාරයේ නිරතවන ගුරැවරියන්ගේ නිපුණත්වය අන්තර්ජාතික මට්ටමට නගා සිටවීම සදහා අන්තර්ජාලය ඔස්සේ මාර්තු මාසයේ ආරම්භයේ සිට මැයි මස අවසානය තෙක් පුරා මාස 3 ක කාළයක් අඛන්ඩව දේශණමාලාවක් පැවැත්වීම මෙම ව්‍යපෘතිය මගින් බලාපොරොත්තු වෙයි.
දැනට මුල් ළමාවිය සංවර්ධන කාර්යයේ නිරතවන ගුරැවරියන්ට (පෙර පාසල් ගුරැවරියන්ට) මෙම සම්පුර්ණ වැඩසටහනට හා දේශණවලට නොමිලේ සම්බන්ධ විය හැක.
- මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය සඳහා STEAM අධ්‍යාපනය පිළිබඳ දේශණ මාලාවක්
- දකුණු ආසියාතික රටවල මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබද දේශණ මාලාවක්
- ඉංග්‍රසි භාෂා කථාන කුසලතා සංවර්ධන වැඩසටහන් මාලාව
- මුල් ළමාවිය සංවර්ධන ගුරුවරියන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා දේශන මාලාව
ලෙස දේශණ මාලා ප්‍රධාන කාණෟඩ 4 ක් යටතේ පැවැත් වේ.
මෙම සියලු දේශණ
- ඉංග්‍රීසි මාධ්‍ය
- සිංහල මාධ්‍ය
- දෙමළ මාධ්‍ය
යන මාධ්‍ය 3 යටතේ ම වෙන වෙනම පැවැත් වේ.
දේශන මාලා අවසානයේ, මුල් ළමාවිය අධ්‍යාපනයට අදාල නව අධ්‍යාපන ක්‍රමවේද පිළිබදව විශේෂයෙන් ලෝකයේ සියලු රටවල් සීඝ්‍රයෙන් පරිවර්තනය වන අධ්‍යාපන ක්‍රමවේද ගැන ප්‍රමාණවත් නිපුණතාවක් ලබනු ඇත. දකුණු ආසියාතික රටවල මුල් ළමාවිය අධ්‍යාපනය සිදුවන ආකාරය පිළිබද පුළුල් දැනුමක් ලබනු ඇත.
දේශන මාලාව සාර්ථකව නිම කරන සහභාගිවන්නන් නිසි ඇගයීම් ක්‍රියාවලියකට ලක් කර සුදුසුකම් ලබන ගුරැවරියන්ට ගුණාත්මක අධයාපනය පිළිබද අන්තර්ජාතික සම්මන්ත්‍රනයට 2024 ට සමගාමීව ඇගයීම් සහතික පත් ද නිකුත් කරනු ඇත.
මෙම ව්‍යාපෘතිය තුළින් යාවත්කාලින වන නව දැනුම් සම්භාරය සමගින් 2024 දී නූතන ලෝකයට ගැලපෙන නිපුණතා පිරි මුල් ළමාවිය සංවර්ධන ගුරුවරියක් ලෙස ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන (පෙර පාසල් ) ගුරුවරියන්ට තම වෘත්තීය ජීවිතයේ නව පරිච්ජේදයක් ආරම්භ කිරීමට හැකි වනු ඇත.
පහත අයැදුම්පත පිරවීමෙන් ඔබට දේශන මාලාව සහ මෙම ව්‍යපෘතිය සදහා නොමිලේ ලියාපදිංචි විය හැක: (තෝරා ගැනීම් පළමුව අයදුම් කරන අයට පළමු සේවා පදනම මත සිදු කෙරේ.)
Click here for online Registration
Click here to join with WhatsApp community group to get all updates
Click here to watch lecture series and Lecture time Table
ECCD ஆசிரியர்களின் திறன் மேம்பாட்டுக்கான சர்வதேச திட்டம்
தரமான கல்விக்கான சர்வதேச சங்கத்தால் தரமான கல்விக்கான சர்வதேச மாநாடு 2024, தெற்காசிய நாடுகள் மற்றும் பிற நாடுகளில் உள்ள பல பல்கலைக்கழகங்கள், நிறுவனங்கள் மற்றும் பாடசாலைகளின் ஒத்துழைப்புடன் ஏற்பாடு செய்யப்பட்டுள்ளது. மாநாடு தொடர்பான அனைத்து விவரங்களையும் www.iafqe.org/conference இல் காணலாம்.
கெளரவ அமைச்சர் அவர்களின் வழிகாட்டுதலுடனும் வேண்டுகோளுடனும் பெண்கள், குழந்தைகள் விவகாரங்கள் மற்றும் சமூக வலுவூட்டல் அமைச்சின் இராஜாங்க அமைச்சர் கீதா குமாரசிங்க IAFQE சர்வதேச மாநாட்டிற்கு இணையாக “ECCD ஆசிரியர்களின் திறன் மேம்பாட்டுக்கான சர்வதேச திட்டம்” இனை செயல்படுத்தியுள்ளார். தெற்காசிய நாடுகள் மற்றும் உலகளாவிய சமூகத்தின் கல்வியாளர்களின் ஆதரவுடன் இலங்கையில் ECCD ஆசிரியர்களின் திறனை கட்டியெழுப்புவதே இத்திட்டத்தின் பிரதான நோக்கமாகும்.
ECCD ஆசிரியர்களின் தரத்தை மேம்படுத்தும் வகையில் இலங்கையில் உள்ள ECCD ஆசிரியர்களுக்கான விரிவுரைத் தொடரை மார்ச் மாதத்திலிருந்து மே மாதம் வரை ஆன்லைன் முறையில் நடத்துவதற்கு வடிவமைக்கப்பட்டுள்ளது.
இது இலங்கையில் ECCD ஆசிரியர்களுக்கான முற்றிலும் இலவச விரிவுரைத் தொடராகும்.
ECCD ஆசிரியர்கள் பின்வரும் விரிவுரைகளில் பங்கேற்கலாம்
- ஆரம்பகால குழந்தைப் பருவ பராமரிப்பு மற்றும் மேம்பாட்டுக்கான STEAM கல்வி பற்றிய விரிவுரைத் தொடர்
- தெற்காசிய நாடுகளில் ECCD கல்வி பற்றிய விரிவுரைத் தொடர்
- ஆங்கில மொழியில் தொடர்பு திறன் மேம்பாடு
- தொழில்முறை வளர்ச்சிக்கான விரிவுரைத் தொடர்
விரிவுரைகள் பின்வரும் மும்மொழிகளிலும் நடாத்தப்படும்
- ஆங்கிலம்
- சிங்களம்
- தமிழ்
விரிவுரைத் தொடரின் முடிவில், புதிய கல்வியியல் அணுகுமுறைகள் மற்றும் ஆரம்ப வயதுக் கல்வியில் புதிதாகப் புதுப்பிக்கப்பட்ட அறிவைக் கொண்டு அவர்கள் நவீன ECCD ஆசிரியராகத் தகுதி பெறலாம். ECCD கல்வியில் மற்ற தெற்காசிய நாடுகளின் சிறந்த நடைமுறைகள் பற்றிய சரியான அறிவையும் பெற்றுக்கொள்ளலாம்.
விரிவுரைகளின் முடிவில், பங்கேற்பாளர்களின் திறன்கள் மதிப்பிடப்பட்டு 2024 இல் தரமான கல்விக்கான சர்வதேச மாநாட்டிற்கு இணையான சர்வதேச சான்றிதழ்களைப் பெறுவார்கள்.
பின்வரும் விண்ணப்பத்தைப் பூர்த்தி செய்வதன் மூலம் விரிவுரைத் தொடருக்கும் திட்டத்திற்கும் நீங்கள் பதிவு செய்யலாம். முதலில் வருபவர்களுக்கு முன்னுரிமை என்ற அடிப்படையில் தேர்வு செய்யப்படும்.
The inauguration ceremony of the “International Project for Capacity Development of Teachers in South Asian Countries” was launched on March 15, 2024.