Education for 21st century (Sinhala Medium)


ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය සදහා යුග මෙහෙවක්…

දේශමාණ්‍ය ආචාර්ය ඉන්දිරා ලිලාමනි ගිණීගේ යනු ශී ලංකාවේ පාසල් අධ්‍යාපනය පිළිබදව අද අප රටතුල සිටින විශිෂ්ඨතම අධ්‍යපනඥවරිය ලෙස හදුන්වා දීය හැක. දශක හතරකට වඩා කාලයක් ශී ලාංකීය අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය සදහා සකීය දායක වී ඇති එතුමිය ජාතික අධ්‍යාපන ආයතනයේ නියොජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස විශිෂ්ඨ යුග මෙහෙවරක් කරමින් නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමය රටට හදුන්වාදෙමින් 2007 වසරේ අප රටෙ අධ්‍යාපනයේ ගුණාත්මක පරිවර්තනයක් ඇති කිරීම සදහා සුවිශේෂ දායකත්වයක් දරන ලදි.

ඇයගේ පුරෝගාමිකත්වයෙන් ශී ලාංකිය පාසල් පද්දකියට හදුන්වා දුන් නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමය විවිධ දේශපාලනික සහ ආයතනිකමය ගැටළූ නිසා සකියව කියාත්මක නොවිය. සත්‍ය වශයෙන්ම එකී නිපුණතා පාදක ඉගෙනුම් ක්‍රමය අපේ රටේ පාසල් පද්දතිය තුල සකීයව කියාවට නැගුණි නම් මේ වන විට අධ්‍යාපනයේ විශිෂ්=ඨ පරිවර්තනයක් දක්නට හැකිව තිබිනි.

මේ වන විට මුලු ලෝකය පුරා  විසිරි සිටින අධ්‍යාපනඥයන්ගේ මුලීක අවධානය යොමු ව ඇත්තේ 21 වන සියවසට උචිත කුසලතා දරුවන් තුළ සංවර්ධනය සදහා අධ්‍යාපනය මෙහෙයවීඹයි. සැබැ වශයෙන්ම 21 සියවසට උචිත කුසලතා සංවර්ධනය අරමුණු කරගෙන 2027 වසරේ අප රටේ ගොඩනැගුණු නිපුණතා පදාක විශයමාලා වැනි පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් රටට අත්‍යවශ්‍ය මොහොතක් මේ වන විට එළඹ ඇත.

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙස සේවය කර මේ වන විට විශ්‍රාම ලබා සිටින දේශමාන්‍ය ආචාර්ය ඉන්දිරා ලිලාමණි ගිනිගේ මහත්මිය, කොරෝනා සමයේ නිවෙස්වලට කොටුව සිටි අධ්‍යාපනික පිරිස් සක්‍රිය කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ වටිනා දේශණ මාලාවක් ගෙන එන ලදි.

මේ මොහොත වන විට 21 වන සියවසට උචිත අධ්‍යාපන ක්‍රමයක් අප රට තුළ ගොඩනැගීම සදහා අවශ්‍ය මගපෙන්වීඹ ගෙනඒමටත් අධ්‍යාපන කේෂ්ත්‍රයේ සකිය නිරතව වී සිටින ගුරැවරැ, ගුරැ  උපදේශණවරැ, විදුහල්පතිවරැ, ගුරැ අධ්‍යාපනඥයන් ඇතුලු සැමට තම වෘත්තීය නිපුණත්වය ඇති කර ගැනීම සදහා ද ප්‍රයෝජනවත් වන දේශණ මාලාවක් පැවැත්වීමට සැබෑ අධ්‍යාපනික ගුණෘත්මක සංවර්ධනයක් අපේෂාකරන බහුතරයකගේ ඉල්ලීම මත දේශමාන්‍ය ආචාර්ය ඉන්දිරා ලිලාමණි ගිනිගේ මහත්මිය කැමැත් පළ කර ඇත.

2026 වර්ෂයේ ආරම්භ කිරීමට නියමිත නව විෂයමාලා ප්‍රතිසංස්කරණයේ සාර්ථකත්වය සඳහා මහෝපකාරී වන පරිදි වැඩසටහන් දෙකක්, සතිකට එක් දිනක් සවස 8 සිට 10 දක්වා වන පරිදි අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ඔබ වෙත ගෙන ඒමට සැලසුම් කර ඇත.

මින් පළමු වැඩසටහන අධ්‍යාපන පද්ධතියේ සේවය කරන නවක ගුරුවරුන් ඉලක්ක කර සිදු වන අතර අනෙක් වැඩසටහන පද්ධතියේ කලක් සේවය කර ඇති ගුරුවරුන්, ගුරු උපදේශකවරුන්, ගුරු අධ්‍යාපනඥයින්, විදුහල්පතිවරුන් හා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් වෙනුවෙන් පැවැත්වීමට නියමිතයි.

මෙම දේශණමාලාව තුලින් නිපුණත්වයන් සම්පාදනය කර ගන්නා සැමට වටිනා සහතික පත්‍රයක් ද ලබාදීමට සැලසුම් කර ඇත.

ඉගෙනුමට කැමති ඔබ වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ නොමිලෙ ගෙන එන මෙම දේශණමාලාවට සම්බන්ධ අධ්‍යාපනයේ ගුණාත්මක පරිවර්ථනයකට අවශ්‍ය නිපුණතා සම්පාදනය කර ගැනීමට ඔබත් කැමති නම් පහත දක්වා ඇති අයදුම්ත පුරවා ලියාපදිංචි වන ලෙස දන්වා සිටින්නෙමු.


2025 September – Application Form for the DR. I. L. Ginige Lecture series

Lesson 15 –

Teachers Showcase 

Assessments and Evaluations

01. Learning Materials

02. Self assessment form

03. Questionnaire

04. Continuous assessment form

05. Students feedback on lesson 

 


Students Showcase 

Lesson 14 –

Teachers Showcase 

Assessments and Evaluations

01. Learning Materials

02. Self assessment form

03. Questionnaire

04. Continuous assessment form

05. Students feedback on lesson 

 


Students Showcase 

Lesson 13 –

Teachers Showcase 

Assessments and Evaluations

01. Learning Materials

02. Self assessment form

03. Questionnaire

04. Continuous assessment form

05. Students feedback on lesson 

 


Students Showcase 

Lesson 11 – There was/were

Teachers Showcase 

Assessments and Evaluations

01. Learning Materials

02. Self assessment form

03. Self Assessment

04. Continuous assessment form

05. Students’ answers for continues assessment (try to correct wrong answers)

07. Feedback session

  • Sinhala medium
  • Tamil medium

06. Students feedback on lesson 

 


Students Showcase 

Speak in English – Sinhala Medium – Lesson 11 (Interactive session)
Speak in English – Tamil Medium – Lesson 11 (Interactive session)

Lesson 10 – There is, are

Teachers Showcase 

Assessments and Evaluations

01. Learning Materials

02. Self assessment form (testing mood)

03. Self Assignment – writing answers

04. Continuous assessment form

05. Students’ answers for continuous assessment – (try to correct wrong answers) 

06. Reflection session –

  • Sinhala medium
  • Tamil medium

07. Students feedback on lesson 

 


Speak in English – Sinhala Medium – Lesson 10 (Interactive session)
Speak in English – Tamil Medium – Lesson 10 (Interactive session)

Students Showcase 

Lesson 09 –

Teachers Showcase 

Speak in English – Sinhala Medium – Lesson 09 – (Interactive Session)
Speak in English – Tamil Medium – Lesson 09 – (Interactive Session)

Students Showcase 

Practical Session for lesson 09

Lesson 08 – Subject +  verb (Future Tense)

Teachers Showcase 

Speak in English – Sinhala Medium – Lesson 08 – (Interactive Session)
Speak in English – Tamil Medium – Lesson 08 – (Interactive Session)

Students submit positive and negative questions as answers for the 1st and 2nd questions of the continuous assessment form. Some may be right. Some may be wrong. 

  1. Click here to see students’ answers for the 1st and 2nd questions of the continuous assessment form 
  2. Go through all the questions and mark the right ones.
  3. Try to correct the wrong answers if the grammar pattern is correct.
  4. In the reflection sessions, we discuss which questions are correct at the reflection session.
  5. Click here to see the dates of the reflection session.

අඛණ්ඩ ඇගයීම් පෝරමයේ 1 වන සහ 2 වැනි ප්‍රශ්න සඳහා පිළිතුරු ලෙස සිසුන් ධනාත්මක සහ සෘණාත්මක ප්‍රශ්න ඉදිරිපත් කර ඇත. ඔවුන් සකස් කල සමහර ප්‍රශ්ණ නිවරදි විය හැකි ය. සමහර ප්‍රශ්ණ වැරදි විය හැකි ය. 

  1. අඛණ්ඩ ඇගයීම් පෝරමයේ 1 වන සහ 2 වැනි ප්‍රශ්න සඳහා සිසුන්ගේ පිළිතුරු බැලීම සදහා මෙම අකුරු මත Click කරන්න.
  2. සිසුන් සකස් කළ ප්‍රශ්න එකින් එක විමසමින් නිවැරදි ලෙස සකස් කර ඇති ප්‍රශ්න තෝරා සටහන් කර ගන්න.
  3. පාඩම තුළ සාකච්චා කළ වගීයට අයත් නමුත් වැරදි ලෙස ලියා ඇති ප්‍රශ්ණ නිවරදිව සටහන් කර ගන්න.
  4. මෙම පාඩමට අදාලව පවත්වන සමාලෝජන  සැසිය පවත්වන දිනය හා වේලාව දැනගැනීමට මෙම අකුරැ මත Click කරන්න.
  5. එහිදි සිසුන් සකස් කළ මෙම ප්‍රශ්ණ පිළිබද සමාලෝජනය කරමින් වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් නිවරදි කර ගන්නා ආකාරය පිළිබද සාකච්චා කරන්නෙමු.

Students Showcase 

Practical Session for lesson 08
Select Language to Translate »